You are here : Home Latest News MANO RECEIVED INTERNATIONAL AWARD

MANO RECEIVED INTERNATIONAL AWARD

සුවිසි විවරණ සිනමා නිර්මානයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඉන්දියානු අන්තරජාතික ඉයිස්කෝප් සම්මාන උළෙලේදි හොඳම නළුවාට හිමි සම්මානයෙන් සම්භාවනාවට පාත්‍රවූ ප්‍රවීණ රංගන ශිල්පි පේරාදෙනිය විද්‍යාරථ ආචාර්ය ජයලත් මනෝරත්න මහතාට උපහාර දැක්වීමේ උළෙල මැයි 27 රාත්‍රී 7.00 සිට 9.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවැත්වේ.

 

AAUPCC Calendar

June 2017
S M T W T F S
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1